(යොහාන් භාසුර)
විදුලි ගාස්තුව සමස්ත වශයෙන් සියයට 15 කින් වැඩි කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ එම කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා අද (11) පැවසීය.
මහජන උපයෝගිතා කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා එසේ පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
විදුලි බිල සියයට 15 කින් ඉහළ යයි
kusal Wednesday, 11 June 2025 01:38 PM
තාම කාංචන කොමිස් ගන්නව ඇති. අනුර සහෝදරය ජනාදිපති වුණා නම් හොරු ඔක්කොම ගෙදර. දුක් විඳින අන්තිම පෝය. කොහොම හරි අල්ලන් ඉමු...
Don perea Wednesday, 11 June 2025 01:44 PM
ජයවේවා...!
යෝගා Wednesday, 11 June 2025 02:11 PM
හා කමක් නෑ, අපි හෑලිමාවට...
මහසෙන් Wednesday, 11 June 2025 02:17 PM
ඔය ගානෙන් නැග්ගුවාම ඇතිද දන්නෑ...?
චන්දිම Wednesday, 11 June 2025 02:39 PM
පුනරුදය දරාගන්න බෑ. ඉස්සර වැඩිකලේ කාන්චන කොමිස් ගත්තු නිසානේ. දැන් වැඩිවෙන්නේ ආන්ඩුවේ කවර සහොදරයා කොමිස් ගන්න නිසාද?
මැක්ස් Wednesday, 11 June 2025 02:41 PM
ගමේ හිරකාරයින්ට සමාව පච ආණ්ඩුව හෝදන අය එක පැත්තකට එන්න...
අරවින්ද මොණරවිල Wednesday, 11 June 2025 02:58 PM
සිරකරුවන් අනීතිකව නිදහස් කළා යයි කියලා වැලලෙන්න හදලා අනාථ වුණු ටෙලිෆෝන් පොහොට්ටු බයි සංසදයට සතුටුදායක ආරංචියක්...!
Toni Wednesday, 11 June 2025 03:16 PM
කෝ මේ ඩෝබිලා... සෙනෙවිරත්න, විපරමා, භද්‍රානි, කෝ ඔයාලා...
Krishna Wednesday, 11 June 2025 03:42 PM
කමක්නෑ... කීරවැල්ලේ පරම්පරාවේ ගොයියෙක් නේ...
ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Wednesday, 11 June 2025 03:51 PM
කෝ මේ ඩෝබිලා...? එන්න අනේ හෝදන්න...!
Hemantha Wednesday, 11 June 2025 04:22 PM
අරවින්ද මෝඩ රජෝ, මේ බිල ගෙවන්න ඕනෙ ඔහෙලා විතරක් නම් කමක් නැහැ — අපිත් ගෙවන්න ඕනෙ! අපි සතුටු වෙන්නේ මොකදටද? ඔයගෙ හිස් ඔලුවට තේරෙන්නෙ නැද්ද?
saman Wednesday, 11 June 2025 05:10 PM
සියල්ලේම මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ කොමිස් ගැනීම සහ හොරකම නිසා යන මතය, රටේ සමාජගත වී ඇත්තේ දේශපාලන උවමනා මත පමණක් බව මෙයින්වත් දැනගත යුතු කරුණක්. මොන රජය තිබුණත් විදුලි පිරිවැය, පාරිභෝගික විදුලි බිලෙන්ම පියවා ගත යුතු දෙයක්. එසේ නොමැති නම්, වෙනත් ආකාරයක ආදායම් බද්දකින් හිඟ මුදල් සොයාගත යුතුයි.
ගුණරත්න Wednesday, 11 June 2025 05:17 PM
ඩෝබියන්ට බය වෙන්න දෙයක් නැහැ. පැලවත්තෙන් කීය වුණත් බිල් ටික ගෙවනවනේ..., ඉතින් ලැජ්ජාවක් නැතිව අසූචි ටික සෝදලා දානවා.
ගමේ එකාලා Wednesday, 11 June 2025 05:28 PM
ජනතාව රවට්ටලා බලයට ඇවිත් මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු රීරී මාන්ස හූරාගෙන කාපු දූෂිත පව්ල් පාලනේ අය කරපු විනාසේ නිසා ඒවායේ බර පැටවෙන්නෙත් ජනතාවට තමයි...?