IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ව්‍යවස්ථා සභා ලේකම් පුටුවේ වැඩ බලන්න හංස අබේරත්න

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ සිටි.

එම සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක මහතා පෙරේදා(15) එම තනතුරින් ඉල්ලා අස්විය.

දසනායක මහතා පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයාය.

පෞද්ගලික හේතුවක් මත තනතුරෙන් ඉල්ලා අස්වන ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පසුගියදා දැනුම් දුන්නේය.

එම සභාව ඔහුගේ  ඉල්ලා අස්වීම පිළිගෙන ඇත.

 



අදහස් (0)

ව්‍යවස්ථා සභා ලේකම් පුටුවේ වැඩ බලන්න හංස අබේරත්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 56 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1628 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site