මඟුරු ගඟ පිටාර ගැලීමෙන් මතුගම කලවාන මාර්ගයේ උඩුකුඹුරේ  මාර්ග හා පහත් බිම් රැසක් ජලයෙන් යට වුවද ජීවිත හානි හෝ අනතුරු කිසිවක් වාර්තා වී නැත. පාර යටවීම නිසා  ගැමියන්ගේ පිහිටට ඇත්තේ අත්ටැක්ටර් පමණී.