IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


වසරේ මේ දක්වා වෙඩිතැබීම් 101ක් මරණ 51ක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මෙම වසරේ මේ දක්වා වෙඩි තැබීම් 101 ක් සිදුවී, පුද්ගල මරණ 51 ක්ද  ,සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 56 කු තුවාල සිදු වි ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පෙරේදා (11) අවසන් වෙඩි තැබීම කළුතර පොලිස් කොට්ඨාසයෙන් වාර්තා විය.

කෙහෙල් බද්දර පත්මේ හා පානදුර කුඩු නිලංග පසුගියදා ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී අත්අඩංගුවට  ගැනීමත්  සමඟම එම එම පාර්ශවය ඔවුන්ගේ විරුද්ධ පාර්ශවය අතර වෙඩි තැබීම්

බොහෝ දුරට අඩුවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් පානදුර කුඩු සළිඳු , පානදුර නිලංග,   බඩෝ විට අසංක , කොස් මල්ලි , දෙහිබාලේ මල්ලි , දෙහිවල සැන්ඩෝ,  ගාල්ලේ විදුර, කොස්ගොඩ සුජී, ලොකු පැටි , කෙහෙල්බද්දර පත්මේ , ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලි හා කංජිපාණී ඉම්රාන් නමැත්තන්ගේ සමීපතමින් හා ඝාතනයට ලක් වූ ගනේ මුල්ලේ සංජීවගේ සමීපතමයින් විසින් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (2)

වසරේ මේ දක්වා වෙඩිතැබීම් 101ක් මරණ 51ක්

උකුස්සා Sunday, 12 October 2025 05:21 PM

වැඩි හරියක් පාතාලෙට සම්බන්ධ නිසා අවුලක් නැහැ...

:       0       0

සමන් - ඕමානය Sunday, 12 October 2025 06:57 PM

මම මේ බැංකුවකුයි පුටුවකුයි ලෑස්තිකරගෙන බලාගෙන ඉන්නේ අපේ ටියුෂන් මාස්ටර් එනකං නේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 499 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 334 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site