
(සුජිත් හේවාජුලිගේ)
පොලිස් දෙපාර්තමේන්තුව ලංකාවේ හොඳම දෙපාර්තමේන්තුව බවට ඉදිරි වසර දෙක ඇතුළත පත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
පොලිස් පාර්තමේන්තුව තුළ ව්‍යූහාත්මක වෙනස්කම් රාශියක් ඇති කිරීමට කටයුතු කරගෙන යන බව පැවසූ අමාත්‍යවරයා පොලිසිය ප්‍රමිති ගත කරන බවද සඳහන් කළේය.
පොලිස් දෙපාර්තමේන්තුව ඉහළට ගැනීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර දෙකකින් පොලිසියට වෙන්න යන දේ මෙන්න
ටිල්වින් සීයා. Friday, 01 August 2025 02:26 PM
පොලිසිය අපේ 3%න් පුරවනකම් මට නම් නින්ද යන්නේ නෑ. හැබැයි මේ කැඳයට එච්චර හරියක් කරන්න පුළුවන්ද කියලයි සැක...
Perakum LiyanagamaFriday, 01 August 2025 03:40 PM
ටිල්වින් සීයා කවුරු හරි වැඩක් කරන්න හදන කොට නිකං කට කැඩිච්චි කතා කියන්න එපා. ඒ මනුස්සයාට වැඩේ කරන්න ඇරලා බලමු. ඉස්සර හිටපු අය කර හැටි අපි දැකලා තියනවනේ... වැඩි කතාවට ආවොත් මම ඔයාගේ ඇත්ත නම ප්‍රසිද්ධ කරනවා...
ගුණරත්න Friday, 01 August 2025 02:38 PM
කයිය තමයි ඉහළට ගෙනෙන්නේ...
sene Friday, 01 August 2025 03:29 PM
පරණ හිටපු ඈයෝ, තවමත් කියවන ඈයෝ, දෙයක් කිරීමේ හැකියාවක් නැති ඈයෝ මෙහි එකතුව කිසිම දෑ නොවී පල්විම...
අරවින්ද මොණරවිල Friday, 01 August 2025 03:46 PM
ලොවේත් නැති වෙන්නම මේ පොලිසිය හදන්න ලොක්කා ...!
PGPThilak Friday, 01 August 2025 03:47 PM
පොලිසියේ බොහෝ දෙනෙක් පඩි, දීමනා බටා ගන්න ගමන් පගා ගහද්දී ඉහළට නංවනවා කියලා ඇමැතිගේ නොහැකියාව වසා ගැනීමට මහජන මුදලින් තවත් පඩි වැඩි කලොත් අයෙත් වැඩි පඩි ඉල්ලන රැල්ලක් හැදෙනවා! අපි කියන්නේ මහජනයා පට තවත් බර පටවන්නේ නැතිව ජවිපෙ ඒකාබද්ධ අරමුදලින් ඔය වැඩි කරන පඩි ගෙවන ලෙසයි!
de silva Friday, 01 August 2025 08:26 PM
තව අවුරුදු 2 යන විට පොලිසියට කෙසේවෙතත් කලින් දීපු පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වෙනකොට පාරේ මිනිස්සු උද්ඝෝෂණ කරන්න පටන්ගන්නකොට ඔය දූෂිත පොලිසිය මිසක් වෙන කිසිම ආයතනයක් එන්නේ නැහැ ඔහෙලාගේ ආරක්ෂාවට, අර ජීවිතේ බේරා ගන්න පුළුවන් වුනේ පොලිසියේ, යුද, නාවික සහ ගුවන් හමුදාවල තිබුණු බැක් අප් එක නිසා, ඔබලා රණවිරු අනුස්මරණ උත්සව දියාරු ලෙස කරන කොට, හමුදා පැත්ත පළාතේ එන එකක් නැහැ... ඔය පොලිස් ඇමති භාරයේ තිබෙන පාස්පෝර්ට් කන්තෝරු වලට දිනකට එන සිය ගණනක් එකේ රස්තියාදු වෙනකොට හොඳ ශුද්ධ සින්හලෙන් ආණ්ඩුව අමතනවා....!
Perakum LiyanagamaSaturday, 02 August 2025 12:46 AM
de silva අපි කවුරුත් මේ විධියට අශුභවාදී උනොත් අපිකවදා ගොඩ එන්නද. මට නම් හිටපු හැමෝටම වඩා මේ ගොල්ල ගැන බලාපොරොත්තු තියන්න පුලුවනි. ටිකක් ඉවසිල්ලෙන් බලමු.
Malika Saturday, 02 August 2025 01:09 PM
අනේ හොඳයි. සමහර පොලිස් ස්ථාන දාලා එකතැන අවුරුදු 15කට වඩා ඉන්න පොලිස් නිලධාරින් ඉන්නවා. මේ අය පගා මරුවෝ. මාරු කරාටවත් යන්නේ නැහැලු, ස්ථානාධිපතිවරු අල්ලගෙන ඉන්නේ. හොඳම උදාහරණය වත්තල පොලීසිය. වගකිව යුත්තන් කරුණාකරලා මෙයට පිළියම් යොදන්න. කිහිප සැරයක් මේ ගැන ලියලා තියනවා මේ පිටුවේ...
අජිත් Saturday, 02 August 2025 02:54 PM
ගලේ ගහලා ඇපුල්ලුවත් පොලිසිය හදනවා බොරු ලොක්කා... ජානවල ඉඳලාම වෙනස් කරන්න ඕනෑ... ජරා පප්පලා...