
(සුජිත් හේවාජුලිගේ )
රජයේ බංගලාගත් සෑම ජනාධිපතිවරයෙකුටම කොළඹ ගෙවල් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය
සමහර රාජ්‍ය ආයතන හිටපු ජනාධිපතිවරුන්ගේ බංගලා ඉල්ලලා තියෙනවා. නමුත් තවම තීරණයක් ගෙන නැහැ. භාණ්ඩාගාරයට වැඩිම වාසිය තියෙන ඉල්ලීමට කටයුතු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් කීපයක්ම තියෙනවා. සමහර ගෙවල් අනුන්ගේ නම් වලින්.. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා යහමින් හරිහම්බ කරගත්තු අය ගැන කවර කතාද?
ඒ වගේම නිර්ධන පන්තියේ කියපු, පාක්ෂිකයන්ගෙන් පිනට යැපුණු හැම ජෙපි නායකයන්ටම කෝටි ගණන් වත්කම් තියෙනවා.
ඉතිං, ඔය බලයේ ඉන්න ජනාධිපතිතුමාටත් කොළඹින් ගෙයක් තියෙන්නේ, කොලඹින් ගෙයක් තියෙන එක දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයිනේ!
ඔබතුමාලාගෙත් පටි රෝල්වෙලා නේද? දයා සාන්ත කතා කියල රට රැවැට්ටුවාට මිලියන ගණන් ගිණුම්වල තියෙනවා කියල ඔප්පු වෙලා නේද? ඡන්දෙ දුන්නු අපට නැතත් ඔබතුමාලාට හරි පුනරුදය උදාවීම ගැන අපට සතුටුයි.