IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විල්පත්තු ගිය පිරිසක් ජලයට කොටුවෙලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සංචාරයට පැමිණි සංචාරකයන් පිරිසක් ජලයට කොටුවී සිටියදී  වනජීවි නිළධාරීන් හා සපාරි රථ එක්ව බේරා ගත් බව එළුවන්කුලම වනජීවි කාර්යාලය පවසයි.

මහ වැසිත් සමග රාජාංගන ජලාශයේ දොරටු විවෘත කර  කලාඔයට ජලය මුදා හැරීමත් සමග කළාඔයෙන් ගලා ආ දැවැන්ත ජලකඳ හේතුවනේ විල්පත්තුව ජාතික වන උද්‍යානයට ඇතුළුවිමට ඇති එළුවන්කුලම පිවිසුම අඩි 6 කින්  යට විය. වාහන ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවතිනි.

මහා ජල පහරට අවසු මාර්ගවලට හිනි සිදුව ඇති අතර  විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සංචාරයකට එක්ව සිටි දෙස් විදෙස් සංචාරකයන් 30 දෙනකුට ආසන්න පිරිසක්  ආපසු එළුවන්කුලිම පිවිසුමට පැමිණීමට නොහැකිව සිටියදී වනජීවි නිළධාරීහු ඇතුළු පිරිසක් විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළට ගොස් මහත් පරිශ්‍රමයක් දරා රැගෙන ඒමට කටයුතු කර කළහ.

 



අදහස් (0)

විල්පත්තු ගිය පිරිසක් ජලයට කොටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site