
(අංජුල මහික වීරරත්න)
ගොවි බිම්,ගේ දොර අහිමි වූ මිනිසුන්ට කථා බහ කර ඔවුන්ගේ ප්‍රශ්න වලට සාර්ථක විසඳුමක් දීමට ආණ්ඩුවට උවමනාවක් නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
ජනපති පාර්ලිමේන්තුවට ඇවිත් කොච්චර පොරොන්දු දුන්නත් ඒවා ඉටුවන පාටක් නැතැයිද රාජපක්ෂ මහතා කීය.
ඇත්ත කියනවා නම් එළියේ කියන්න, බොරු කියනවා නම් පාර්ලිමේන්තුවේ කියන්නැයි ජනාධිපතිවරයාම පවසා තිබෙන බව බව කී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා දුන් ඒ උපදේශය පරිදි පුරුද්දට වගේ ඒ විදිහටම හැසිරෙන බව සඳහන් කළේය.
හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත එස්.සී මුතුකුමාරණ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ කවුද අපේ ප්‍රශ්න විසදන්න...? ඇමෙරිකාවේ බාප්පාට කියන්න, ඇවිත් ආධාර ටික හොරා කන්න කියලා.
සජිත් වගේ නිකන් විහිළු සපයන්නේ නැතිව හිටියොත් හොදයි නේද?
හදිසිද ඔබතුමා ගිහින් ඔම්බුඩ්ස්මන් වැඩේ කරන්නකෝ. ජනතාව ගැන ආණ්ඩුව බලා ගනී.
මෙයාගේ අප්පලා, මහප්පලා, බාප්පලා රට කරපු කාලේ ගෙවල් නාය ගිය අහිංසක මිනිස්සු තවමත් අවතැන් කඳවුරු වල. ඒවා මේ වගේ රටම ගිලගත් ආපදා නෙවෙයි. ඒවගේ පොඩි පිරිසක් ආපදාවට ලක්වුන වෙලාවේ ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න බැරිවුණ ආණ්ඩුවක ඇමැතිකම් දරපු මිනිහෙක් කියනවා විපතට පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන පාටක් නෑ කියලා. හදිස්සි නොවී පොඩ්ඩක් බලාගන ඉන්න. තවම දවස් කීයද ගතවුනේ...
අවමගුලක් දැක්කම වැරදි කරපු අය ටිකක් අවුල් වෙලා විකාර දොඩවනවා. මල්ලි පොඩ්ඩක් සන්සුන් වෙලා හොඳ දේවල් ඉගෙන ගෙන සමාජෙට ප්‍රයෝජනවත් වැඩිහිටියෙක් වෙන්න බලන්න.
වැඩේ හොදින් කෙරීගෙන යනවා... නිකන් බොරු කියන්න එපා.
මළ ගෙදර ආවත් අපේ මාධ්‍ය මයික් අල්ලනවා.
අයියෝ වැටිච්චි තැනක්. දැන් මළ ගෙදරක නේද ගියේ..?
මේ ඉන්නේ ඇත්තම කියපු පරමාදර්ශී දේශපාලනඥයෙක්. පවුලේ ඔක්කොම ඇත්තම කියපු අය. කොච්චර ඇත්ත කිව්වද කිව්වොත් මිනිස්සු ගහලා ගිනි තියලා පැන්නුවා. දැන් එළියට ඇවිල්ලා මිනිස්සු ගැන ඇත්තම ආදරයක් ඇතිවෙලා...
පවුල් පිටිං ගිහිං නාවික හමුදා කඳවුරක හැන්ඟුනේ, ජනාධිපති බාප්පා නැවක නැගල පැනලා ගියේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දීලා නේද?
මේ රට කාපු තක්කඩිය නේද කිඹුල් කදුළු හලන්නේ...
මේ රජය කරන දේවල් හොදටම ඇති, හිටිය ආධාර වලට ලැබෙන හොද වටිනා බඩු ඔයාලගේ ගෙවල්වල...
රට කාපු හොරුන්ගේ පරම්පරාවේ උරුමක්කාරයෙක් නායයාම් සහ ගංවතුරෙන් විපතට පත් ජනතාව ගැන කිඹුල් කදුළු හෙලයි.
මළ කරදරයක් වුණානේ මේ මනුස්සයා. කොච්චර ඇඬුවත් ජනාධිපති වෙන්න නම් බැහැ රාජපක්ෂ කෙනෙකුට ලංකාවේ මින් ඉදිරියට...
මහින්ද චින්තනය තාරුණ්‍යයට හෙටක් ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම මෙකී නොකී බොරු බේගල් ගහලා ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවාට මතක නෑ බලයේ හිටපු කාලේ කියපු කරපුවා. මහ පරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කෑවා. අවතැන් වූ අසරණයින්ට ලැබුණු සුනාමි ආධාරත් හොරාකාපු අය.. ජනතාව එළවළාම දැම්මේ රට හොන්දට කරපු හින්දා වෙන්ඩැති. ලැජ්ජයි.... කටේ නරිවාදම නම් තියෙනවා?
ඒකනේ නේද ඔයාගේ තාත්තා සුනාමිය වෙලාවේ මොකද කරේ කියලා බලන්න... පවුලම රටම හොරා කෑව අය හොද මිනිස්සු නම් සියාගේ ආච්චිගේ පිළිරුව කඩයිද ගමේ මිනිස්සු... ලැජ්ජාවක් නැද්ද? සක්කිලි හැත්ත
රටට ලැබෙන දේශීය විදේශීය ආධාර මුදල් දකිද්දී හෙල්‍පින් හම්බන්තොට දැකලා දත් හිරිවැටිලා කටින් කෙල පෙරපෙරා මරුවිකලෙන් කියවනවා. ආයි මේ රටේ කිසිදිනක රාජපක්‍ෂලාගේ පාලනයක් නැත.
මේ ප්‍රවුර්තියට ලැබී තියෙන ප්‍රතිචාර කියෙව්වොත් මොලේ කඳුලක් හරි වැඩකරන කෙනෙක්නම් බෙල්ලේ වැලක් දාගනී.
සුනාමි අරමුදලටත් ඇරපු එවුන්…….
මෝඩ චූන්. නාකි මයිනට කියලා. බලෙන් ජනාදිපති වෙන්න බැරිද ඒක විතරයි වුනේ නැත්තෙ. නාකිමයිනා බාප්පි හරි අනුකම්පාවෙන් ජනතාවට සැලකුවා නේද. මෝඩ චුන්. හොර හැත්ත. පරම්පරාව පිටි දුප්පත් රට බන්කොලොත් කරලා. දැන් එනවා සුදනා වෙන්න. මුලු ලෝකෙම දන්නවා. උබගෙ පරම්පරාව රටට ජනතාවට කරපු අපරාද. මෝඩ චුන්. උබ කවදා හරි ගුටි කන්නෙ. පොඩි කොල්ලෙක් ගෙන්. එහෙම නැත්නම් මගෙන් බිම දාගන ගහන්නෙ
උඹලාට ආධාර මුදල් හොරාකන්න විදියක් නෑ කියන්න. හොරාකන්න විදියක් නැතිව පස්චාත් භාගේ ඉත්තෑවෝ දුවනවා වගේ ඇති නේද?