
(අංජුල මහික වීරරත්න)
වර්තමානයේ ආණ්ඩුව ඩීසල් මිලදී ගන්නේ ලෝක වෙළඳපොලේ මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නමුත් ආණ්ඩුව කලින් කිව්වේ මිත්‍රශීලී රටවල් සමඟ සාකච්ඡා කර අඩුවට තෙල් ගන්න හැකියාව තිබෙන බව යැයි රාජපක්ෂ මහතා කීය.
එවැනි මිත්‍ර රටක් තිබේ නම් සාකච්ඡා කර තෙල් ලබා ගැනීමට උත්සාහ කරන්නැයි නාමල් රාජපක්ෂ මහතා කීය.
ආණ්ඩුව මේ මොහොතේ විපක්ෂයට මඩ ගැහුවා කියා ජනතා ප්‍රශ්න විසඳෙන්නේ නැතැයි ද රාජපක්ෂ මහතා කීය. නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසූයේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි කරන්නේ ...ඔයාලා බලයේ ස්වාසිලන්තයෙන් තෙල් ගේන්න තිබුන නේද....?
ගොන් කතා නොකිය, හොරකම් කරපු සල්ලි දීල, බොරු උපාධි ගැලෙව්ව නම් කියන දෙයක වැදගත්කමක් තියෙයි.
මේ ප්‍රශ්න විසඳන විදිහ හොඳටම හොඳයි... ආයෙ කවදාවත් ඔබලට ඡන්දේ දෙන්නේ නෑ.
“බුද්ධිය අඩු තරමට කට පළල්
යාලු රට තියෙන්නේ මේ ලෝකේ නෙමෙයිද? ඒ රටට ඉන්ධන ප්‍රශ්න නැද්ද? මොන මෝඩයෙක්ද මේ? අනෙක විපක්ෂයේ ඉන්න අයගේ දූෂණ වැඩ හොයන්න එපාද? මඩ ගහනවා කියලා බේරෙන්න නම් බැරි වෙයි.