IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විදුලිය අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව හෙට පාර්ලිමේන්තුවට



(සුජිත් හේවාජුලිගේ සහ  ඔන්න මහික වීරරත්න)

විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ  ගැසට් නිවේදනය අනුමතිය සඳහා හෙට   (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

මේ අනුව 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ 2025.09.21 වැනිදා නිකුත් කළ අංක 2454/68 දරන ගැසට් පත්‍රයේ ජනාධිපතිතුමා විසින් විසින් කරන ලද ප්‍රකාශනය මෙසේ විවාදයකින් තොරව හෙට අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

විදුලිය අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව හෙට පාර්ලිමේන්තුවට

අරවින්ද මොණරවිල Tuesday, 23 September 2025 06:35 PM

රටේ බහුතරයක් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ අබල දුබල විපක්ෂයේ රූකඩ වලට ඕනෑ විදිහට නටන්න නොවෙයි. වංචාව දූෂණය හොරකම හා නාස්තිය නවත්තලා රට සංවර්ධනය කරන්නයි. ඒකට කවුරුන් හරි හිතාමතාම බාධා කරනවා නම්, කකුලෙන් අදින්න උත්සාහ කරනවා නම් නීතියට අනුව ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න මේ ආණ්ඩුව පුළුවන් වෙන්න ඕනෑ. ඒ තීරණ සමග ආණ්ඩුවට ඡන්දය දුන්නු 68 ලක්ෂය ඉන්නවා ස්ථිරයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site