
ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් විදුලි බල සේවකයන්ගේ විරෝධයක් හේතුවෙන් ලේක් හවුස් වටරවුම අසල මාර්ගය අවහිර වී ඇතැයි අප වාර්තා කාරුවෝ පවසති
ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී මේ වන විට පැවැත්වෙන විරෝධතාව නිසා එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි ද පවසයි.
(ශාන්ත රත්නායක)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තමා සුපිරි හොර ගුහාව .... පින් පඩි කාලකන්නි
ජයලාල් ගොයියා කෝ?
අනේ මේ ඔක්කොම ජනතාව ගැන හිතලානේ කියලා හිතනකොට වාවන්නේ නැ
මේ හොර ගුහා වල ඉන්න බිස්නස් කාරයෝ..කොමිස් කාරයෝ ..පිං පඩි කාරයෝ නිසා තමා මිනිස්සුන්ට බර වැඩි වෙලා තියෙන්නේ..දූෂණය මදිවට ..පාඩු කිය කිය බෝනසුත් ගන්නවා.. ඒවා වෙනස් කරන්න ගියාම..වැඩ වර්ජනය කරනවා..
එදා ඉදලාම දැකපු දෙයක් තමා විදුලි බල මණ්ඩලයේ අය වර්ජන කරන එක.මේවා පිටුපස වෘත්තිය සමිති කාරයෝ ඉන්නවා..දූෂිත දේශපාලුවෝ උසිගන්වනවත් ඇති මෙහෙම දේවල් කරන කොට රටක් දියුණු වෙයිද ? ලැජ්ජයි .
මේ පව්කාරයෝ කදුලු ගැස් ගසා එලවා දමන්න මේ ත්‍රස්තවාදය, ආණ්ඩුව කරන එවුන් තමුන්ලගේ වරප්‍රසාද කප්පාදු කරගෙන වැටුනු රට ගොඩගන්න වැඩ කරනවා. මුන් හැම හත්තුලව්වකටම ස්ට්‍රයික්.
අත්අඩංගුවට ගන්න. පව්කාර යක්කු.
භාගයක් නිකන් පඩි ගන්න තක්කඩි, පඩියට වැඩියි අතිකාල, නලවන්නට නැතිව කදුලු ගැස් ගහලා පාර නිදහස් කරන්න, මිනිස්සු වැඩ ඇරිල ගෙදර යන වෙලාව.
විදුලිය අයිති සේවකයන්ට නොවේ. රටේ ජනතාවට.
පහුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවක් කියලා කිව්වේ විසි දෙදහාම විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉස්සරහට ගෙන්වල උද්ගෝෂණය කරනවා කියලා, ඒ විසි දෙදහාහෙන් සීයට දාහයක් වත් ඇවිල්ලා නැහැ වගෙයි. ආව අයගෙන් බහුතරයක් දන්නේ නැතුව ඇති ඇත්ත කාරණය මොකක්ද කියලාවත්, මොකද තමන්ගේ නායකයෝ කිව්ව නිසා එනවා.ඒ නිසා ඕක අසාර්ථක වැඩ වර්ජනයක්. විදුලි සේවකයින් තැපැල් සේවකයින්ගෙන්වත් පාඩමක් ඉගෙන ගෙන නැහැ වගෙයි.