ගල්කිස්ස විද්‍යා විදුහල් පිල සහ කිංග්ස්වුඞ් විදුහල් පිල අතර ගල්කිස්ස විද්‍යා විදුහල් පිටියේදී අද (4 වැනිදා) පැවැති සිංගර් ලීග් ශූරතා රග්බි තරගයේදී දෙපිලම ලකුණු 15 ක් බැගින් ලබාගැනීම හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. පළමු අර්ධය නිමාවේදී විද්‍යා විදුහල් පිල ලකුණු 05 - 07 ක් වශයෙන් ඉදිරියෙන් සිටියේය.
දෙපිලම ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් බැගින් සාර්ථක කරගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කින්ග්ස්වූඩ් නැවතත් ජය මාවතට පිවිසෙයි (නි)