
(අංජුල මහික වීරරත්න)
ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආයතනික රැකවරණය හා භාරකාරත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000 ක ජීවන වියදම් දීමනාවක් ගෙවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2025-06-16 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, 'අර්ථ' ලෙස නම් කරනු ලැබ ඇති එකී වැඩසටහනේ ප්‍රතිලාභ ලබා දීම 2025 ජුලි මාසයේ සිට ආරම්භ කර තිබේ. 'අර්ථ ' වැඩසටහන සඳහා 2025 වසරට වෙන්ව ඇති රුපියල් මිලියන 1,000ක් ප්‍රතිපාදන ප්‍රමාණය දරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් යොදා ගත හැකි වන අයුරින් 2025 ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි එකී ප්‍රතිලාභය ලබා දීමට හැකියාව පවතින බව පෙනී ගොස් ඇත.
ඒ අනුව, 'අර්ථ ' වැඩසටහනේ ප්‍රතිලාභ හිමි ගැන්වීම ආරම්භ වන දිනය 2025-01-01 දින ලෙස සැලකීමටත්, එදින සිට හිමි හිඟ ප්‍රතිලාභ දරුවන්ගේ ගිණුම් වලට බැර කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වීදි දරුවන්ට ’’මාසෙ පඩියක්’’
eresh S kumara Tuesday, 23 September 2025 02:15 PM
සුපිරි වැඩක්.. ඇත්තටම අගය කළ යුතුයි. මෙච්චර කාලයකට කරලා නෑ මේවගේ වැඩක්...
ගුණරත්නWednesday, 24 September 2025 08:55 AM
මෝඩ යක්කු, පඩි ගෙවනවා කියන්නේ අපචාරවලට දොර අරිනවා වගේ, ඔය වීදි දරුවන්ට නිකම් සල්ලි දුන්නම උන්ට ඒවාට කරන්නේ මොකක්ද කියල තේරුමක් නැහැ. ඉතින් මත්ද්‍රව්‍ය හෝ වෙනත් හානිකර දේ සඳහා යොදවනවා. කරන්න තියෙන්නේ ඔය බූරු වැඩේ නවත්තල ඒ පොඩි උන්රජයේ භාරයට අරන් උගන්වන එක. ඒ වියදම් රජය දරන එක. එහෙම නැතිව ඉඳා වියදමට සල්ලි කියල සල්ලි විසික් කරන එක නෙවේ.
TS Tuesday, 23 September 2025 02:58 PM
අපි තව ටැක්ස් ගෙවන්නම්.
samanWednesday, 24 September 2025 11:48 AM
නැතුව ගෙවන්න ඕනේ, ඔබේ ලමයි එක්කෙනෙක් දෙන්නෙක් ඇති ඔය ලිස්ට් එකේ . ඒ හන්දා ඩබල් ගෙවන්න
රනේ Tuesday, 23 September 2025 03:44 PM
හොඳම හොඳ සද් ක්‍රියාවක්..!