වත්තල හුණුපිටිය ගැමුණු ප‍්‍රජා මණ්ඩලය සහ ක‍්‍රීඩා සමාජය 30 වැනි වරට සංවිධානය කරන බක්මහ උළෙලට සමගාමීව පැවැත්වෙන ගම්පහ දිස්ත‍්‍රික් පාපැදි තරගය අද (27) පෙරවරු 9.00 ට හුණුපිටිය බණ්ඩාරනායක විදුහල අසළින් ආරම්භ වේ.
මෙම පාපැදි තරගයට කැලණිය ප‍්‍රාදේශියේ සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර මහතා අනුග‍්‍රහය දක්වයි.
ජන ක‍්‍රීඩා රැසකින් සමන්විත බක්මහ උළෙල හෙට (28) පෙරවරු 8.30 සිට හුණුපිටිය බණ්ඩාරනායක විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd