
(සුජිත් හේවාජුලිගේ)
රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරන බොහෝ දෙනකු වත්කම් සැඟවූ අය බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසීය
අපේ දේශපාලන ව්‍යාපාරයේ විවිධ ආර්ථික මට්ටම් තිබෙන සහෝදර සහෝදරියන් සිටින බවද ඔහු සඳහන් කළේය.
මේවා ඇමතිකමින් ලැබුණු දේවල් නොවන බවත් පරම්පරාවෙන් සහ තමන්ගේ රැකියාවලින් ලැබුණු ඒවා බවත් මන්ත්‍රීවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හහ් හහ් හා, නිකන් විහිලු සපයන්න එපා. වත්කම් බැරකම් වාර්තා අනුව ඔය සෙට් එකට සල්ලි කුට්ටි වැඩියෙන්ම ලැබිල තියෙන්නේ 2016 සහ 2022/23. යහපාලනය සහ අරගලය මතක් වෙනවා. සියලු විස්තර එළිවෙන දවසක් එයි.
මම සැමදා වත්කම්වලට බදු ගෙවු කෙනෙක්. තමාලගේ ඈයෝ වත්කමින් තොර සමාජවාදී නමින් පෙනී සිට බොරුවෙන් සහ හොරෙන් වත්කම් රැස්කොට මුලු සමාජයම රැවටීමට සහ මුලාවකට ලක්කොට ඡන්දය ලබගෙන ඒ කර ඇති ජරා දේ සාධාරණීකරණය කරන්න එපා. මාත් තොපේ බොරුවට රැවටී මුදල් සහ වෙනත් දෑ දී ඇත . මට හිරිකිතයි තොපිට හෙන.
මහා පරිමාණ හොරකම් වංචා දූෂණ කරලා පරම්පරා ගාණකට ඇති වෙන්ඩ යහමින් හරි හම්බ කරගත්තූ බලලෝලි බඩගෝස්තරවාදි හොර දූෂිතයෝ හිතාගෙන ඉන්නේ,අනික් අයත් උන් වගේ කියලා?
අනේ බ්‍රෝ 2023 වර්ෂයේ දූෂණ විරෝධී පනත සම්මත කරද්දී ඒකට පක්ෂව ඡන්දය දුන්නේ කවුද නොදුන්නේ කවුද කියලා ඉන් පස්සෙ ඔහේ කියන වත්කම් සැගවූ අය පනත සම්මත කිරීමේ දී කළේ මොනවද පැහැදිලි කරනවා නම් ඉතාමත් හොඳයි. එහෙම නොකලොත් ජනතාව හැන්සාඩ් බලා බ්‍රෝ කියන්නෙ ඇත්තද බොරුද තේරුම් ගනීවි.