
(අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අන්තර් පාර්ලිමේන්තු සංගම් සමුළුව ඇමතීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගියේය.
අන්තර් පාර්ලිමේන්තු සංගම් සමුළුව (IPU) 2025 මෙම 19 සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වේ.
මේ සදහා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමක් සහභාගී වී ඇති අතර සුනිල් වටගෙන මහතා හෙට(21) දින පෙරවරුවේ සමුළුව ඇමතීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මක්කා දොඩලා එයිද දන්නේ නෑ...
මාව එක්කන් ගියේ නෑනේ...
ජනාධිපති, අගමැති, ඇමැතිලා පිටරට සංචාර සඳහා යෑමේ තරගයක් වත් මාලිමාංඩුව යටතේ පවත්වනවද? බැලුවොත් හැමදාම කවුරු හරි පිටරට. රනිල්ව නිල් පාට බස් එකේ යැව්වේ රටට මුකුත් ගෙනාවේ නෑ කියලා. දැන් මුංදැලා ගේන්නේ අහවල් දෙයක්ද?
රනිල්ව එක්කගෙන ගියා නම්. මිනිහට විතරයි ඉංග්‍රීසි පුලුවන් කියන්නේ... අනික ඒ තැන්වලින් දෙන රට කෑම වර්ග වලටත් හරිම කැමැතියි. එක්කන් ගියා නම් ලොකු පිනක්.
ඉතින් කාටද ආඩම්බර ?
බූරුවත් අරගෙනද ගියේ