දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව 81.9 ආරක්ෂක වැට රහිත ස්ථානයේදී වෑන් රියක් පාරෙන් ඉවතට පැන පෙරළී මගියකු මිය ගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී මාර්ග පොලීසිය කියයි.
වෑන්රිය කොළඹ සිට ගාල්ල බලා යමින් සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂිණ අධිවේගී මාර්ගය පිළිසකර කිරීම් ආරම්බයට පෙර වගකිවයුත්තන් දේව පූජාවක් නොපැවිත්වූ නිසා මෙවැනි බිලිගැනීම් සිදුවන බවත් මහසෝන් දිෂ්ඨිය මේ අසල ගැවෙසන බවත් කිහිප දෙනෙක්ම පවසනවා. ඒක ඇත්ත කියලා මටත් හිතෙනවා (නි)
අනේ මොන දේව පූජාද, දෙවියෝ එහෙම අසාධාරණ විදියට ජීවිත බිලිගත්තොත් මේ රටේ 1/2ක්ම ඉන්න විදිහක් නැහැනේ. දෙවියන්ගේ වරද නෙමෙයි, අවශ්‍ය අනවශ්‍ය දේ ගැන අපේ බලධාරින්ගේ තියෙන නොදැනුවත්කම තමා. ජීවිතත් අධිවේගීව නිමවෙනවා ඒ නිසා. (නි)