
(නිමල් ජයරත්න)
වී අලෙවි මණ්ඩලයට අයත් වැලිකන්ද වී ගබඩාව වන අලි විසින් කඩා එහි වී මිටි ආහාරයට ගෙන ගබඩා දොරටුව ද විනාශ කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මේ පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමණාකරු නිමල් ඒකනායක මහතා පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති බවද පොලිසිය කියයි.
මෙම ගබඩාවට මුරකරුවෙකු නොමැති අතර 16 වෙනිදා අලුයම මෙම මෙම වන අලි ප්‍රහාරය සිදුවී ඇති බවද නිමල් ඒකනායක මහතා අප කළ විමසීමකදී පැවසීය.
වන අලි ප්‍රහාරයෙන් වී මිටි කිහිපයට හානි සිදුව තිබෙන බවත්, එම අලියා වි මිටි දෙක තුනක් ගිල දමා ඇති අතර ගබඩාවේ දොරටුවද කඩා බිඳ ඇති බව ඒකනායක මහතා කීවේය,


2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වී ගබඩාවට අලි පනිති
Anura Tuesday, 16 September 2025 11:38 AM
මේ සඳහා අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් කළ යුතුයි.
පැරකුම් Tuesday, 16 September 2025 12:04 PM
කවුරු මොන පරීක්ෂණ කෙරුවත් අලියට හෙම දඬුවම් කරන්නෙ නෑ. ඒ අපේ ජාතික වස්තුව. ආයි එන්න කියන්න තව වී මිටි ටිකක් කාල යන්න.
Nandalal DE SILVA - France Wednesday, 17 September 2025 05:19 AM
අලියා කියන්නෙත් කන බොන සතෙක් නේ ... අපේ දේශපාලුවෝ වගේම අලියත් කන්න ලැබෙන, කන්න තියෙන තැන්වලට තමයි යන්නෙත් . ඔය නරක පුරුද්ද — අලියටත් පුරුදු කරේ අපේම දේශපාලුවෝ තමා... තිබෙන තැනකින් බලෙන් හරි අරන් කාපන් කියන එකට අලියට දඬුවම් කරන එක නම් වැරදි වැඩක්...