( තිලකරත්න දිසානායක)
දිවා හා රාත්‍රී කාලයේදී නිවෙස්වලට හොර රහසේ ලෙස ඇතුලුවීෙ ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන සොරා ගෙන , මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළකොට ඒවා අලෙවි කළ බව කියන තරුණයකු අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සදහන් කරයි.
මීට අවුරුදු එක හමාරකට පමණ පෙර කඩවත ප්‍රදේශයේ නිවසකින් පරිගණකයක් සොරා ගැනීම සිදු කොට පසුව විවිධ ප්‍රදේශවලදී සොරා ගැනීම් සිදුකළ බව අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
යක්කල , වරපලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු 27 හැවිරිදි වියෙහි පසුවන්නෙකි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ලැප්ටොප් හොරෙක් යක්කලින් අල්ලයි