(අංජුල මහික වීරරත්න)

අමාත්‍යංශ මට්ටමින් යම් කාරණයක් කර ගැනීමට අවශ්‍ය නම් තම දුරකථන අංකයට" හඬ පණිවිඩයක්" (Voice Message) යොමු කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසයි.

071 2473104 දුරකථන අංකයට අදාළ පණිවිඩය යොමු කරන ලෙස ඇමතිවරයා ඉල්ලා සිටී.

ලාල් කාන්ත මහතා ජනතාවගෙන් මෙම ඉල්ලීම කරන්නේ තම නිල ෆේස්බුක්  ගිණුමේ සටහනක් තබමිනි.