
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමහර ලංගම ඩිපෝවල ලොක්කන් සේවකයන් උදේ එකොළහේ සිට සිටින්නේ සූර්වී බව බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.
මේ ඩිපෝවලට ගොස් මැදිහත්වී මේවා ගොඩ ගැනීමට උත්සාහ දරන්නැයි තමා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් පොලිසිවල ඕඅයිසී මහත්වරුන්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කළ බවත් දැන් එහි හොඳ ප්‍රතිඵල තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහමුලින්ම බිඳවට්ටල තියෙන්නේ. ඩිපෝවල කළමනාකාරීත්වය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා . පසුගිය ආණ්ඩු කාලවලදී නුසුදුසු පුද්ගලයන්ගෙන් ඒවා පුරවලා . සමහර ඩිපෝවල නිලධාරීන් සේවකයන් දවල් එකොළහේ සිට බොනවා.හොඳට වැඩ කරන වැඩි පිරිසක් ඉන්නවා.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංගම ඩිපෝවල ලොක්කෝ පොඩ්ඩෝ උදේ ඉදන් සූර් වෙලා
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 26 September 2025 06:13 PM
ඕක සුළු දෙයක්නේ. කලින් පාර්ලිමේන්තු වල හිටපු මැති ඇමතිවරු කොකේන් ගහලා, රට යස අගේට පාලනය කරේ
Sam Friday, 26 September 2025 06:17 PM
රජයේ රැකියාව කරන අතර තුර මත් වී අසු වූ විට රැකියාවෙන් නෙරපිය යුතුයි.
Sriyal Friday, 26 September 2025 07:26 PM
ඕක ඇත්ත වෛද්‍ය නිලධාරියෙකුත් ඔය කමිටුවට දැම්මා නම් ගෙදර යවන්නත් ක්‍රියා මාර්ග ගැනීමට පුළුවනි...
ජයරත්න Friday, 26 September 2025 09:03 PM
සමහර කොන්දොස්තරලා....
Nishan Saturday, 27 September 2025 07:51 AM
ආණ්ඩුවේ සමහර ඇමතිලාත් එහෙමයි නේ. ඔය අනුරාධපුර පැත්තේ ඉන්න ඇමැති කෙනෙක් ගැන රටේ මිනිස්සු එහෙම කියනවා. තවත් අය ඉන්නවා...