නාගරික සංවර්ධ අධිකාරියේ හිටපු නීති අධ්‍යක්ෂ හිලරි ජයවර්ධන මහතා (75) අභාවප්‍රප්ත විය.
ඔහු ලේක්හවුස් හිටපු සභාපතිවරයකු හා චෙන්නායි නුවර හිටපු නියෝජ්‍ය මහකොමසාරිස්වරයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලක්ෂ්මන් ජයවර්ධන මහතාගේ සහෝදරයෙකි.
දේහය මිනුවන්ගොඩ මාතම්මන නිවසේ තැන්පත් කර තැබෙයි.
අවසන් කටයුතු සඳුදා (6) සවස 4ට උඩුගම්පොල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd