( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරනලද රුපියල් ලක්ෂ 16 ක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු. මෝදර නවගම් පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි.
එම සැකකරු සමඟ කාටුන් 96 ක අඩංගු දුම් වැටි 20000 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. මෝදර පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් නවගම් පුර ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක යෙදී සිටියදී සැකකටයුතු ලෙස ගැවසුන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පදිංචි නිවස පරික්ෂා කිරීමේදී මෙම දුම් වැටි තොගය හමුවී ඇත.
එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මීට දින කීපයකට ඉහතදී ඩුබායි රාජ්‍යයට ගොස් නැවත පැමිණීමේදී මේවා රැගෙනආ බවට ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ 16 ක දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට