
(අංජුල මහික වීරරත්න)
ශ්රී ලංකාවේ සංවර්ධන ක්රියාවලියට ආසියා සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නව දේශීය අධ්යක්ෂ Shannon Cowlin මහත්මිය සඳහන් කළාය.
වසර ගණනාවක් තිස්සේ ගොඩනඟා ගත් ශක්තිමත් හවුල්කාරිත්වය මත පදනම්ව ශ්රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කරගැනීමට අපේක්ෂා කරන බවද ඇය කීවාය.
ශ්රී ලංකාව සඳහා අලුතින් පත් වූ ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය අධ්යක්ෂවරිය වන Shannon Cowlin මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූවා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd