
(අංජුල මහික වීරරත්න)
ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්‍රී ලංකා විදේශ චීන සංගමය (Sri Lanka Overseas Chinese Association) රුපියල් මිලියනයක මුදලක් ප්‍රදානයක් ලබා දී තිබේ.
ඊට අදාල චෙක්පත ජනාධිපති කාර්යාලය වෙනුවෙන් මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා විසින් බාර ගනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් මිලියනයක්.. අපේ අම්මා පෙන්ෂන් ගුරුවරියක්, එයත් රුපියල් ලක්ෂයක් දැම්මා.
අයියෝ, ඕකෙන් පුෂ් බයිසිකලයක් වත් ගන්න බැහැ. කමල් නැහැ වතුර බෝතල් ටිකක්වත් ගන්න පුළුවන් වෙයි...
අපි ගැන ඔබේ ආදරය අපිට මේ වගේ සිය දහස් ගුණයක් වටිනවා!