IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


රුසියන් මිසයිල ප්‍රහාරයෙන් හැරී පොටර් මාළිගය වැනසෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්රේනයේ ඔඩෙසා නගරයේ පිහිටි හැරී පොටර් මාළිගයට එල්ල රුසියානු මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් පස් දෙනෙක් මියගොස් තවත් 31 දෙනෙක් තුවාල ලැබූහ.

ඔඩෙසා නගරයේ පිහිටි හැරී පෝටර් මාළිගයට ඊයේ (29) දහවල් කාලෙය්දී රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.  හැරී පොටර් චිත්‍රපට මාලාවේ හොග්වර්ට්ස් පාසල පිහිටි ගොඩනැගිල්ලට මෙම ගොඩනැගිල්ල බෙහෙවින් සමානවීම හේතුවෙන් යුක්රේන ජාතිකයන් විසින් මෙම ගොඩනැගිල්ල හැරී පෝටර් මාළිගය ලෙස හඳුන්වනු ලබයි.

ඔඩේසා නීති ඇකඩමියේ නිවහන වන මෙම ගොඩනැගිල්ල හිටපු යුක්රේන මන්ත්‍රීවරයෙකු වන සර්හි කිවලොව්ට අයත්වේ.මිසයිල ප්‍රහාරය හේතුවෙන් රෝහල් ගත කර සිටින පිරිසෙන් අට දෙනෙකුගේ තත්වය බරපතල බවත් ඒ අතර අවුරුදු හතරක දැරියක් සිටින බවත් යුක්රේන බලධාරීහු පැවැසුහ.



අදහස් (2)

රුසියන් මිසයිල ප්‍රහාරයෙන් හැරී පොටර් මාළිගය වැනසෙයි

Chandana Tuesday, 30 April 2024 05:47 PM

අවි ගත් බලවත්තු මේ තරම් නීචද? මැරෙන දාට අපි මේවා ගෙනියනවාද? අහිංසක මිනිසුන්, දරුවන් මරාදමලා... මොනවද මේ ලෝකයට වෙලා තියෙන්නේ...

:       10       48

ලුම්බිණි Wednesday, 01 May 2024 04:52 AM

මුන් බලවත්තු නොවෙයි කාලකන්නි.

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් දුම්රිය ධාවනයටත් බාධා
2024 මැයි මස 21 0 0

දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ _පුත්තලම දුම්රිය මාර්ගයේ මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්


නානතොටුපොළේ දී බිරිය මැරූ සැමියා මාට්ටු
2024 මැයි මස 21 309 0

ලුණුගල කුබුක්කන් ඔයේ සිය 12 හැවිරිදි පුතා සමඟ දියනෑමට ගොස් සිටියදී ගලකින් හිසට මුහුණට පහරදී බිරිද ඝාතනය කර පලාගොස් සිටි සැකකාර රියදුරු සැමියා අද (21) අලුය


‘මදුරන්කුලියේ දරුවෙක් දින තුනක් තිස්සේ අතුරුදන්‘
2024 මැයි මස 21 239 0

මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවකු දින තුනක් තිස්සේ අතුරුදන් වී ඇති බව මව්පියන් හා ඥාතින් පැමිණිලිකර ඇතැයි මදුරන්කුලිය පොලිසිය කියයි.


ශ්‍රීලනිප සන්ධානයේ පළමු රැලිය ජුනි 8 වැනිදා
2024 මැයි මස 21 555 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ ප්‍රථම රැළිය හා ජනහමුව ලබන ජූනි මස 8 හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් අම්බලන්තොට ම


කොළඹ - පුත්තලම මාර්ගයේ ගමනාගමනයට බාධා
2024 මැයි මස 21 397 0

ලුණුඔය පිටාර ගැලිමෙන් කොළඹ පුත්තලම මාර්ගයෙ මහඔය ප්‍රදේශයෙන් ජලයෙන් යටවිමේන් ගමනා ගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය අද (21 ) පැවසිය.


වෙසක් සතිය ඇරැඹෙයි
2024 මැයි මස 21 338 0

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික වෙසක් සතිය අද (21) ඇැරැඹෙි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 845 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2387 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2048 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site