
(ගයාන් සූරිය ආරච්චි)
කොළඹ ජාතික රෝහලේ රෝහල් උපස්ථායකවරයකුගේ යතුරුපැදියේ සඟවා තිබූ ටී පනස් හය උණ්ඩ 5 ක් සහ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ තුනක් සොයා ගත්බව මරදාන පොලිසිය පවසයි.
කොළඹ ජාතික රෝහලේ රෝහල් උපස්ථායකයෙකු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබෙන බවට මරදාන පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශන වලදී කොළඹ ජාතික රෝහලේ පැරණි බාහිර රෝගී අංශයේ රථ ගාලේ නවතා තිබූ එම රෝහල් උපස්ථායකගේ යතුරු පැදියක් පරීක්ෂා කිරීමේදී මෙම උණ්ඩ සොයාගෙන ඇත.
එම යතුරුපැදිය තිබී සුදු පැහැති කුඩු වර්ගයක් අඩංගු පාර්සලයක් ද සොයා ගත් බව පොලිසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර එම පුද්ගලයා සමග ඇති වූ අමනාපයක් මත කිසියම් පුද්ගලයකු මෙම උණ්ඩ යතුරු පැදියේ කවුලින් එක තුළට දැමුවේද නැතිනම් ඔහු එම උණ්ඩ රැගෙන ආවේ ද යන්න පිළිබඳව මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රෝහල් සේවකයාගේ යතුරුපැදියේ T56උණ්ඩ