IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


රනිල්ගෙ සංධානෙ හොඳම අවස්ථාව ටික කලකින්

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා හැදෙන ප්‍රබල සංධානයක උච්චතම අවස්ථාව තව නොබෝ දිනකින් දැක ගැනීමට හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

විපක්ෂයේ විවිධ පිරිස් එජපය සමග සාකච්ඡා  කරමින් ගනුදෙනු කරමින් සිටින බව කී රත්නප්‍රිය මහතා රට ඉදිරියට  ගෙන යා හැකි නායකයා කවුදැයි ඔවුන් තේරුම් ගෙන සිටින බව සඳහන් කළේය.

දෙමළ, මුස්ලිම් ඇතුළු විවිධ කණ්ඩායම් ඉදිරියේදී හැදෙන සන්ධානය වටා එකතු වීම වලක්වන්නට කිසිවකුටවත් නොහැකි බව ද රත්නප්‍රිය මහතා පැවසීය.



අදහස් (13)

රනිල්ගෙ සංධානෙ හොඳම අවස්ථාව ටික කලකින්

චන්දන Wednesday, 17 April 2024 04:38 PM

ඔව් ඒක හොඳයි.. රොත්තම එකට තියලා ගෙදර යවන්න පුළුවන්...

:       20       61

RawanaWednesday, 17 April 2024 06:12 PM

ඇයි චන්දන, ඒ කල්ල කයිය නායකයෝ ටිකක් ගෙනැල්ලා රට බ‍ාර දීලා ආපහු පාරක් බංකොළොත් වෙන්නද?

:       28       24

චන්දනWednesday, 17 April 2024 07:14 PM

නැහැ Rawana, මේ වගේ හොරු නැවතත් පත් කළයුතුද? මේ පුද්ගලයා කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

:       1       10

පිටරටවැසියා Wednesday, 17 April 2024 05:17 PM

ඔව්, ඒක හොඳයි... උච්ච වෙලාම නීච වෙන එක...

:       15       43

අරවින්ද මොනරවිල Wednesday, 17 April 2024 05:17 PM

ඔව් ඒක අවස්ථාවාදී හොරු රංචුවේ සංධානයක් වේවි...

:       15       40

රාලහාමි Wednesday, 17 April 2024 05:53 PM

ඉස්පිරිතාලේ වැඩකරද්දී ලෙඩ්ඩුන්ගෙන් හොරකම් කරපු උණුවතුර බෝතල් කීයක් තව ගෙදර තියෙනවද? කීයක් විකිණුවාද? තමන්ව ඒ ඉස්පිරිතාලෙන් වහාම මාරු කලේ උණුවතුර බෝතල් හොරකමේ මහා මොලකරු බව ඩී එම් ඕ මහත්තයා හොයාගත්තාට පස්සේ නේද? දැන් තමන් මහා බැංකුව බිඳපු මහමොලකරුගේ අසූචි බාල්දි අදිනවා නේද? හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්න..!!!

:       6       39

Prabha Wednesday, 17 April 2024 05:56 PM

උච්ඡතම අවස්ථාවේ කෙඳිරිගානවා එහෙම නොවේ...

:       4       33

Nimal Wednesday, 17 April 2024 05:58 PM

උච්චම වෙලා පුපුරලා වත් යයිද? 

:       5       32

chandima Wednesday, 17 April 2024 10:54 PM

උච්චතම අවස්ථාවට එන්න තමයි යන්නේ .අන්න ණය ප්‍රතිව්‍යුහගත කරන්න බහ කිව්වට පස්සේ රුපියල නහුතෙට බහිනවා .ළඟදීම මිනිස්සු උච්චතම අවස්ථාවට නග්ගයි

:       1       5

ගාමිණී Thursday, 18 April 2024 08:41 AM

ඔය කවුරු එකතු උනත් පරදිනවා. අපි SJB

:       5       0

Gamini Jayalath Thursday, 18 April 2024 10:10 AM

මූට යන එන මං නැති වෙනවා...මූවත් හිරේ විලංගුවෙි තියන්න ඔීන..

:       1       4

Deepal Nirosh Thursday, 18 April 2024 10:30 AM

ආ... දැන් වෘත්තිය සමිති ගැටළු මොනවත් නැහැ වගේ කතා කරන්නවත්.

:       0       4

පිටරටවැසියා Thursday, 18 April 2024 10:30 AM

උච්ඡ වෙලා නීච වෙනවා, නීචවෙලා කිච වෙනවා, කිච වෙලා පච වෙනවා, පච වෙලා තොලොංචි වෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙන්යාවේ වේල්ලක් කැඩී 42 ක් මරුට
2024 අප්‍රේල් මස 30 286 0

දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්‍, කෙන්යාවේ වේල්ලක් කැඩී ගියේය.


විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි
2024 අප්‍රේල් මස 30 1180 0

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.


බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්
2024 අප්‍රේල් මස 29 676 0

කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළං


කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න
2024 අප්‍රේල් මස 29 582 0

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුර


තනිව සිටි නීතිවේදනිය මරා දමලා
2024 අප්‍රේල් මස 29 1098 0

නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.


ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 186 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 393 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1789 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1621 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site