
(යොහාන් භාසුර)
වර්ෂාව හේතුවෙන් ඇතිවී ඇති ආපදා තත්වය හේතුවෙන් ආරක්‍ෂාකාරී පියවරක් ලෙස ප්‍රධාන මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය අද (26) සිට නැවත දැනුම්දෙනතුරු සීමාකිරීමට තීරණය කළ බව දුම්රිය ගමනාගමන අධිකාරී ජී. ඩී. ඒ. සමරසිංහ මහතා පැවසීය.
ඒ අනුව උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය දක්වා ද, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව දක්වා ද, ධාවනය කරන බව ද සමරසිංහ මහතා කීය.
රාත්‍රී තැපැල් දුම්රියන් නානුඔය සහ බදුල්ල අතර ධාවනය නොවන දිනවලදී නානුඔය සිට බදුල්ල කොටස ඇතුළත් වන පරිදි මුදලට ආසන වෙන්කරවාගත් මගීන්ට එම වෙන්කළ ආසන ප්‍රවේශපත් සඳහා මුදල් වෙන්කිරීමේ පහසුකම් සහිතව ඕනෑම දුම්රිය ස්ථානයකින් ගැනීමට පහසුකම් සළසා ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය සීමාකරයි