දමන පොලිසියේ දැන් මීහරක් හා එළහරක් ගාලක් ඇත. හම්බන්තොට සිට අක්කරපත්තුවට හොරෙන් අද (4) ප්‍රවාහනය කළ මී හරකුන් 12 දෙනා සමග එම ගාලේ හරකුන් ගණන හතළිහ ඉක්මවයි.
දමන පොලිසියේ දැන් මීහරක් හා එළහරක් ගාලක් ඇත. හම්බන්තොට සිට අක්කරපත්තුවට හොරෙන් අද (4) ප්‍රවාහනය කළ මී හරකුන් 12 දෙනා සමග එම ගාලේ හරකුන් ගණන හතළිහ ඉක්මවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු තියෙන තැනටමනේ කුණු එකතුවෙන්නේ.(නදී)
ඉන්ද්‍රජිත් ,නියම කතාව .(නදී)
රුහුණේ මීකිරි කොළඹ මස්කරි (නි)
හොඳ ආදර්ශයක්. මිනිසුන්ගේ මෙන්ම අහිංසක සතුන්ගේද ආරක්ෂාව තහවුරු කරන පොලිසියේ මහත්වරුන්ට අපගේ ආචාරය. (නි)
අපි හැමදෙනාම දන්නවා මීහරක් වැඩියෙන් ඉන්නේ දකුණු පළාතේ බව, ඇයි දෙයියනේ මුළු ලංකාවට බෙදාහරින්න නොදෙන්නේ? අපි වහාම නැගී සිටිය යුතුයි පොලිසියට එරෙහිව... (නි)
ශෙරීෆ්, දැන් ලංකාවම දන්නවා ඔයත් පොලිසියේ ගාල් කරලා ඉන්න කෙනෙක්ගේ නෑදෑයෙක් බව (නි)
නරකද දුප්පත් මිනිසුන් අතර බෙදා දී මීකිරි නිෂ්පාදනය සදහා මෙම සතුන් යොදා ගතහොත් ? (නි)
පොලිසි වලට ඕක අලුත් දෙයක් නොවෙයි.(නදී)
මීහරක් ඉන්න තැනටම මීහරක් දාලා.(නදී)
ශේරිෆ්, මීහරක් මස් වලට වැඩිය ඌරුමස් රසයි, ඒවා කන්න. (නි)
හරක් සහ පොලිසිය අතර සම්බන්ධයක් ඇති. ඒකනෙ පොලිසිය හොයාගෙන හරක් එන්නෙ (නි)
ඉක්මනට මීට අදාළ නඩු ඉවර කරලා සත්තු ටික රජයේ ගොවිපලකට දීලා දාන්න. නැත්නම් පොලිසියේ රාජකාරි ලැයිස්තුවට මීහරක් ආරක්ෂා කිරීම ස්ථිරවම එකතු වෙන්න පුළුවන්. මන්ත්‍රීවරුයි ප්‍රාදේශීය කට්ටියයි නගර සබා කට්ටියයි මේ ගොල්ලයි ඔක්කොම රැක බලාගන්න ගියොත් රාජකාරි පැටලෙන්න පුළුවන්. (නි)