ලක්ෂ 50 ක අයිස් මත්ද්‍රව්‍ය බ්ලු ටුත් ස්පීකරයක් තුළ
(සුජිත් හේවාජුලිගේ)
රටවල් හැට හතකට නොමිලේ වීසා ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
දැනට රටවල් හතකට නොමිලේ වීසා ලබාදෙන බවද ඇය කීවාය. සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.
විදේශීය සංචාරකයන් ලක්ෂ හතකට වැඩි පිරිසක් පසුගිය මාස හතරේදී මෙරටට පැමිණ ඇත.
දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ _පුත්තලම දුම්රිය මාර්ගයේ මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්
ලුණුගල කුබුක්කන් ඔයේ සිය 12 හැවිරිදි පුතා සමඟ දියනෑමට ගොස් සිටියදී ගලකින් හිසට මුහුණට පහරදී බිරිද ඝාතනය කර පලාගොස් සිටි සැකකාර රියදුරු සැමියා අද (21) අලුය
මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවකු දින තුනක් තිස්සේ අතුරුදන් වී ඇති බව මව්පියන් හා ඥාතින් පැමිණිලිකර ඇතැයි මදුරන්කුලිය පොලිසිය කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ ප්‍රථම රැළිය හා ජනහමුව ලබන ජූනි මස 8 හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් අම්බලන්තොට ම
ලුණුඔය පිටාර ගැලිමෙන් කොළඹ පුත්තලම මාර්ගයෙ මහඔය ප්‍රදේශයෙන් ජලයෙන් යටවිමේන් ගමනා ගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය අද (21 ) පැවසිය.
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික වෙසක් සතිය අද (21) ඇැරැඹෙි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රටවල් 67කට නොමිලේ වීසා
Kumar Wednesday, 01 May 2024 04:17 AM
ඇමෙරිකාවෙ පුරවැසියන්ට වීසා ගන්න $160 පමණ වියදම් වෙනවා. අවශ්‍ය සේරු වලටයි ලංකා රජයෙ ගාස්‌තුවටයි.
Kumara Wednesday, 01 May 2024 09:13 AM
මෝඩ තීරණයක්. වීසා ගාස්තු අය කර ගත යුතුයි. මෙරටට පැමිනෙන සංචාරකයන් වැඩි මුදලක් වියදම් කරවා ගැනීමට පෙළඹිය යුතුයි.
Saman Kulasooriya Wednesday, 01 May 2024 09:56 AM
හොඳ තීරණයක්
de silva Wednesday, 01 May 2024 02:43 PM
එතකොට අර වීසා දෙන්න ඩොලර් 100 ගන්නවා කියන්නේ කුමන රටවල් වලින්ද?
de silva Wednesday, 01 May 2024 02:48 PM
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් නම් කැමැති මුදල් වියදම් කරන සංචාරකයින් පැමිණෙන බටහිර රටවල් වලින් එන සංචාරකයින් වළක්වන්න ඔවුන්ට පමණක් වීසා ගාස්තු ඩොලර් 100 දක්වා ඉහළ දමලා, ඉන්දියාවෙන්, අප්‍රිකාවෙන් එන හිඟන සංචාරකයෝ මේකේ පුරවාගන්න ඔවුන්ට වීසා නොමිලේ දෙන්න...
Dasa P Wednesday, 01 May 2024 06:06 PM
මෙතුමිය නම් කොහොමටත් වීසාවලින්නේ ඉන්නේ...!
mangala Wednesday, 01 May 2024 07:04 PM
ඒක වෙන්න ඇති දෙවෙනි වාරය වීසා දික් කරන්න ගියාම ඩොලර් 100 ක් ගසාකාලා සංචාරකයින්ට ලංකාව එපා කරවන්නේ. වීසා ගාස්තු අයකලාට කමක් නෑ.. ගසාකන්න එපා. මාස එකට, දෙකට, තුනට හෝ හයකට නියමිත් ගාස්තු ගෙවා ඔන්ලයින් වීසා ලබාදෙන්න. ගාස්තුව පැහැදිලි විදියට සයිට් එකේ පෙන්වන්න. සංචාරකයින්ව කොළඹ රස්තියාදු කරවන එක නවත්තන්න දෙයියන්ගේ නාමෙට...
duminda Wednesday, 01 May 2024 07:56 PM
නිකන් දෙන එක නෙවෙයි, රස්තියාදුවක් නැතිව හැම රටකම පුරවැසියන්ට සාධාරණ ගාණකට වීසා දෙන්න ඕනෑ... ක්‍රමය සාධාරණ වෙලා විනිවිද භාවය තියෙන්නයි ඕනෑ. ඒ වගේම ආරක්ෂාවත් බලන්න ඕනේ. හැමෝම එන්නේ සංචාරයට නොවේ..!