මහනුවර මහයියාවේ පිහිටි ශ‍්‍රි මුත්තුමාරියම්මාන් කෝවිලේ කාන්තාවන් දහසකට වැඩි ප‍්‍රමාණයක් සහභාගී වූ කිරිකළ පූජාවක් අද (25) දහවල් පැවැත්විණ .
රටට සෞභාග්‍ය පතා මෙම කිරිකළ පූජාව වාර්ෂිකව සංවිධානය කැරෙයි.
මහනුවර මහයියාවේ පිහිටි ශ‍්‍රි මුත්තුමාරියම්මාන් කෝවිලේ කාන්තාවන් දහසකට වැඩි ප‍්‍රමාණයක් සහභාගී වූ කිරිකළ පූජාවක් අද (25) දහවල් පැවැත්විණ .
රටට සෞභාග්‍ය පතා මෙම කිරිකළ පූජාව වාර්ෂිකව සංවිධානය කැරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආගම්වාදියෝ මේවයේ හරි වරද දිග පළල හොයලා හිත රිද්දන්න එපා.මොකෝ හරි හෝ වැරදි හෝ මේක විශ්වාසයක්.ඒ වෙනුවෙන් කරන කිසිම දෙයක් විනාශයක් හැටියට ගණන් ගන්න අපට බැහැ.අපි එතරම් අරපරෙස්සම් නම් දඹුල්ලේ එළවලු ගැන කතා කරමු. (නි)
ඔබ සියල්ලගේම පැතුම වගේම අපෙත් පැතුම එයම වේ.සම අයිතිය වෙනුවෙන් මේ මිනිස්සුන්ට තව බොහෝ දේ ඉටුවිය යුතු වුණත් රටෙන් කැල්ලක් නොඉල්ලා මෙහෙම ප්‍රාර්ථනාවක්වත් හිතේ තියන අය අපි අගය කරමු. බුදුසරණයි. දෙවි පිහිටයි. (නි)
බල සේනාව, මෙන්නෝ....! (නි)
රට වනසන අය විනාශ වේවා කියලා අපි පතමු . (නි)
කිරි පැකට් එකක් ගන්ඩ බැරුව දුප්පත් අම්මලාගේ දරුවෝ මන්ද පෝෂණයෙන් පෙලෙන රටේ කිරි මහපොළොවට හලන එක හරිද? (නි)
රජිත් ඉතාලිය, ඔබතුමාලා බුදුහාමුදුරුවන්ට පුජා කරන දානේ වේලිලා කුණු වෙලා යද්දී මොකුත් කියන්නේ නැහැ නේද? හැමදේම විනාශයක් වගේ පෙනුනට විශ්වාස ඒවා. ඇයි ඔහොම කතා කියන්නේ.කතා කරන්න දඹුල්ලේ එළවලු, නුවරඑළියේ පාරට හලපු කිරි.අන්න ඒවා විනාශ (නි)
රජිත් ඉතාලිය, එතකොට බුදුන්ට පුදන දානේ ඔහේ වේළී යද්දී දුක හිතෙන්නේ නැද්ද? (නි)
රජිත්, පූජාවක් වුණහම එහෙම තමයි. (නි)
අනේ මේ ඔයගොල්ලෝ සණ්ඩු සරුවල් නොකර හැමෝම එකට එකතුවෙලා හරෝ හරා කියන්න..... (නි)
මිලියන 10 කට වඩා මිනිසුන් කුසගින්නේ මිය යන ලෝකයේ ආහාර සදහා අප ගරු කළ යුතුය. විනාශ නොකළ යුතුය. දිනක් කුසගින්නේ සිට එහි වටිනාකම වටහා ගන්නට උත්සාහ කරන්න. (නි)
විදුලි බිල අඩුකරන්න කියලත් පතන්න (නි)