IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


රට පුරා සන්නද්ධ හමුදාව කැඳවයි

( සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මහජන ආරක්‍ෂාව සඳහා රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

40 වැනි අධිකාරියේ 12 වැනි වගන්තිය යටතේ පැවරී ඇති බල තල අනුව ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබෙන බවද කථානායකවරයා සඳහන් කළේය.



අදහස් (3)

රට පුරා සන්නද්ධ හමුදාව කැඳවයි

ලුම්බිණි Tuesday, 09 September 2025 10:13 AM

හිටපු ගමන් හමුදාව කැඳවන්නේ මොකටද ?

:       2       0

නිපුණ Tuesday, 09 September 2025 10:29 AM

කීවෙනි වතාවටද ඕක කියන්නෙ..

:       2       0

Kamal Koyrala Tuesday, 09 September 2025 10:54 AM

මහජන ආරක්ෂාව නැති කරන්නේ ආණ්ඩුවේ සන්දර්ශන නිසා. විපක්ෂයට උඩ ගෙඩි දීලා පාක්ෂිකයන් පාරට බැස්සවීමෙන්, 159 මොළේ උඩ වාඩි නොවී එක පාරින් කරන්න පුළුවන් එකම දෙය එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම පමණයි.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 612 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17547 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 719 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site