(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව යැයිද ඔහු සඳහන් කළේය.
කතානායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ කළින්ම බයවෙලා... 21 වැනිදාට නම් තව කමක්වත් නෑ. හා නැද්ද?
කලින් ආණ්ඩුවලින් සන්නද්ධ හමුදා කැදවද්දී අනුරලා කියපු කතා කොහොමද?
ඔබ දන්නවාද ඇයි කියලා... අපි හැම තිස්සේම කොපි කරන ගමන් ඉන්නේ...
ඔය අණකිරීම් කරන්න පුළුවන් තව අවුරුදු 4යි.
සුදේශ්. ගියපාර දිනාගත්තෙත් දෙපාරක් ගණන් කරලා...