
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට CBL සමූහ ව්‍යාපාරය (CBL Group) රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් කළේය.
ඊට අදාළ චෙක්පත CBL සමූහ ව්‍යාපාරයේ (CBL Group) සමූහ අධ්‍යක්ෂ ආර්. වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට පිළිගැන්වීය.
CBL සමූහ ව්‍යාපාරයේ (CBL Group) සමූහ අධ්‍යක්ෂ එන්. වික්‍රමසිං සහ අධ්‍යක්ෂ-ප්‍රධාන විධායක නිලධාරී රන්දීව මලලසූරිය මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිත්‍යාගය පැසසිය යුතුය. නමුත්, පරිත්‍යාග කළ මුදල වක්‍රාකාරයෙන් පාරිභෝගිකයන්ගෙන් ලබා ගැනීමට කටයුතු නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.