
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලාංකීය ජනතාව මුහුණ දුන් ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව පාකිස්ථාන අගමැති ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා කණගාටුව පළ කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ පාකිස්ථානු අගමැතිවරයා ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසනකාරි තත්ත්වය පිළිබඳව සිය සංවේගය පළ කර ඇත.
ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේදී පාකිස්ථානු රජයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවද අගමැති ශෙබාස් ශරීෆ් මහතා ජනාධිපතිවරයා වෙත මෙහිදී සහතික විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd