ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 40 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (29 වැනිදා) පැවැති තරගයේදී රාජස්තාන් රෝයල්ස් පිල කඩුලූ 4 කින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරාජය කිරීමට සමත් විය.
බැංගලෝර් සංචිතයට තිලකරත්න ඩිල්ෂාන් සහ මුත්තයියා මුරලිදරන් ද, රාජස්තාන් සංචිතයට කුසල් ජනිත් ද, ඇතුළත්ව සිටිය ද කණ්ඩායම්වල ස්ථාන හිමි නොවූහ.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 171 (අභිනව් මුකුන්ඞ් 19, ක‍්‍රිස් ගේල් 34, විරාට් කෝලි 32, ඒ. බී. ඩිවිලියස් 21, මොයිස්ස හෙන්ද්‍රික්ස් 22, විනෙයි කුමාර් නොදැවී 22, ෂේන් වොට්සන් 22/3)
රාජස්තාන් රෝයන්ස් පිල ඕවර 19.5 කදී කඩුලූ 6 ට 173 (රාහුල් ද්‍රාවිඞ් 22, සංජු සැම්සන් 63, ෂේන් වොට්සන් 41, බ‍්‍රැඞ් හොජ් 32, රවී රාම්පෝල් 28/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානේ ක්‍රීඩකයෝ ගිහින් ඔහොම වුණා නම් ක්‍රීඩකයින්ගේ ගෙවල වලට ගල් සහ ගින්දර එයි (නි)
අපේ කට්ටියට ඔය වුණේ ටිකයි තව පස්සේ ඔයිට වැඩියෙන් බලාගන්න පුළුවන් (අ)
නොන්ඩි නොවී ගෙදර එන්න අපි ඔයාලට හොදට කියන්නෙ. (ස)
මේ කට්ටියට අපි කිවුවා සල්ලි වලට යට නොවී ඉන්දියාවට පාඩමක් උගන්නත් එක්ක යන්න එපා කියලා. කෝ ගියානේ උඩ පැනගෙන. අන්තිමට රටේ සාපෙට ලක් වුණා. එක්කෙනෙක්වත් සාර්ථක වුණාද? (නි)
මම ඉන්දියන් අය එක්ක වැඩ කරන්නේ යූ.කේ. වල. එයාලා අර්ජුන අරවින්ද සනත් ගැන එහෙම කතා කරන්නත් කැමති නැහැ. අපේ අයටත් ඔහොම වෙලා මදි (නි)