(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී 15කට කැඳවමින් 18කට තුවාල සිදු කරමින් ප්‍රපාතයට පෙරලීයාමෙන් සුනු විසුණු වී ගොස් ඇති විනෝද චාරිකා බස් රථයේ සුන්බුන් සහ බස් රථයේ ගැටුණ සුඛෝපභෝගී ජීප් රථය පරික්ෂා කිරිමට රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක වයි . එම්.ඩබ්ලිව් එස්.බංඩාර මහතා අද (9) ඇල්ල ට පැමිණියේය.
තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි මෙසේ ඔවුන් ගමන්ගත් විනෝද චාරිකා බස් රථය ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී ඉකුත් 4 දින රාත්‍රි අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදු විය.
රජයේ ජේෂ්ඨ සහකාර රස පරීක්ෂක වයි.එම්.ඩබ්ලිව් එස්.බංඩාර මහතා බසයෙ ගැට න සුඛෝපභෝගී ජීප් රථය සමග බස් රථයේ විනාශ වී ගිය කොටස් පරික්ෂා කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රජයේ රස පරීක්ෂක ඇල්ලට