IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


රජ පුටු සැප විඳිද්දී මිනිස්සු ඝාතන වලින් පීඩිත වෙලා

(අංජුල මහික වීරරත්න)

සිවිල් ආරක්ෂක කමිටු 14000ක බලය ගත්ත මාලිමාවට තවම  මිනිමරු සංස්කෘතිය නැති කරන්න බැරි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ජනතාවගේ කරපිටින් රජ පුටුවට ගිය අය සුරසැප විඳිද්දී සමාජය මිනිමැරු ඝාතන සංස්කෘතියක ගොදුරක් වී තිබෙන බව විපක්ෂ නායකවරයා කීය. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මහජන දිනයක් ක්‍රියාත්මක කරන්නට බැරි තත්ත්වයක් රටේ නිර්මාණය වී තිබෙන බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ  රක්වාන වැලිගෙපොල කොට්ඨාසයේ  විපක්ෂ නායක ජංගම සේවය හා සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමිනි.



අදහස් (4)

රජ පුටු සැප විඳිද්දී මිනිස්සු ඝාතන වලින් පීඩිත වෙලා

Nimal 1 Sunday, 26 October 2025 10:23 AM

පාතාලයෝ සභාපති කරවලා දැන් මොනවා දොඩවනවාද?

:       0       4

රනේ Sunday, 26 October 2025 11:26 AM

ඒ "මගේ මතේ"

:       0       0

කපුරුහාමි Sunday, 26 October 2025 03:30 PM

කටේ නරිවාදම තිබුණාට තමුන්ට හරියට වැඩක් කරන්න පුළුවන් වුණාද? පක්ෂයේ හිටපු සමහරු යන්නම ගියා. සදාකාලිකවම විපක්ෂ නායකකමේ තමා ඉන්න වෙන්නේ... පහුගිය කාලවල බොරුව සමාජගත කරපු එක නම් පේන්නම තිබුණා.

:       0       2

චතුරි Sunday, 26 October 2025 04:19 PM

කරුමෙට... ඔය කට ලැබුණාට. ඔය කට හතරට ඉරන්නට සිතේ මට. රට වැසියනි, මා කියනා දේ පිළිගන්න. මෝඩ ගොබ්බ රැලට බැහැ කිසිදා නැගිටින්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1565 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1365 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site