IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


යාපනයේ නව දේශපාලන පක්ෂයක්

‍(ප්‍රදීප් කුමාර ) 

එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී අද( 30 )නිල වශයෙන් ඇරැඹිණි.

එම පක්ෂයේ සාමාජිකයින් හා නිලධාරින් එක්ව යාපනය මාධ්‍ය සමාජයේ පවත්වන ලද  සාකච්ඡාවකින් අනතුරුව මෙම නව දේශපාලන පක්ෂය ආරම්භය පිළිබද ජනතාව දැනුවත්  කෙරිණි.

මෙහිදී එම පක්ෂය වෙනුවෙන් සහභාගිවූ නිලධාරින් පෙන්වා දුන්නේ යුද්ධයෙන් පිඩාවට පත් වුවන් පිළිබද සාමාන්‍ය ජනතාවගේ  අධ්‍යාපනය ජිවනෝපාය සංවර්ධනය වැනි කටයුතු වලට තම පක්ෂය මැදිහත් වන බවයි.

මෙම පක්ෂයේ නායකත්වය පුලේන්ද්‍රන් උදයකුමාර් මහතා දරණ අතර මාධ්‍ය හමුව එහි උප සභාපති අප්පයියා ඉරාජලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.



අදහස් (2)

යාපනයේ නව දේශපාලන පක්ෂයක්

Chandana Tuesday, 30 April 2024 11:43 AM

පුරුෂ සහ ස්ත්‍රී පක්ෂ තමයි අපි දන්නේ ,මූනු බලපුවාම නැගලා යයි කියා හිතෙනවා .අනේ අපොයි

:       0       4

ජයනාත් Tuesday, 30 April 2024 04:04 PM

සුමන්දිරන් කියනවා එතෙර ඉන්න ද්‍රවිඩ ඩයස්පෝරාව දේශපාලන පක්ෂ මිලට ගන්නවා කියලා. ඒ කියන්නේ ඩයස්පෝරාවට ඕනෑ විදියට තමයි.. උතුරේ වැඩ කෙරෙන්නේ. මේකත් ඒකෙ කොටසක්...

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ - පුත්තලම මාර්ගයේ ගමනාගමනයට බාධා
2024 මැයි මස 21 50 0

ලුණුඔය පිටාර ගැලිමෙන් කොළඹ පුත්තලම මාර්ගයෙ මහඔය ප්‍රදේශයෙන් ජලයෙන් යටවිමේන් ගමනා ගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය අද (21 ) පැවසිය.


වෙසක් සතිය ඇරැඹෙයි
2024 මැයි මස 21 168 0

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික වෙසක් සතිය අද (21) ඇැරැඹෙි


ට්‍රැක්ටරය පෙරැලී සිසුවෙක් මරුට-පහක් රෝහලට
2024 මැයි මස 21 139 0

මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් පෙරැළී අවුරුදු 16 ක සිසුවෙක් මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇති බව පුදුකුඩියිර


වැස්ස තවදුරටත්
2024 මැයි මස 21 219 0

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙ


ඉරාන ජනපති වෙනුවෙන් සොව පළ කෙරේ
2024 මැයි මස 21 748 0

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්ලහීන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් සොව පළ කර


කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 3325 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 840 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2386 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2046 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site