IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


යතුරු පැදිය පාලමේ ගැටී තරුණයකු මරුට

(ප්‍රදීප් කුමාර)

මුලතිව් වට්ටපලේ කෝවිලේ පැවති වාර්ෂික උත්සවයට සහභාගී වී නිවස බලා යමින් සිටි තරුණයකු සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පොලිසිය සදහන් කරයි. 

මෙම අනතුර අද (10) අලුයම් කාලයේ සිදුව ඇති බවට පොලිසිය සැක පලකරයි.

ඔට්ටුසුටාන් මාංකුලම් මාර්ගයේදී ඕලුමඩු ප්‍රදේශයේදී මෙම තරුණයා ගමන් ගත් යතුරු පැදිය පාලමක ගැටී ඔහු එම පාලම යටින් ගමන් ගත් ඇළ මාර්ගයට ඇද වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව සැක කරනු ලබයි.

අදාළ තරුණයා යතුරු පැදියේ ගමන් කරමින් සිටියදී නින්ද ගොස් මෙසේ අනතුර සිදු වන්නට ඇති බව සැකකරනු ලබන අතර මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබයි.



අදහස් (1)

යතුරු පැදිය පාලමේ ගැටී තරුණයකු මරුට

Bunny Preena Wednesday, 11 June 2025 10:38 AM

විශේෂයෙන් නිදිවරා ඉන්න කෙනෙකුට නිදිමත එන්නේ ක්ෂණයකින්... ඉතින් එහෙම කට්ටියට කරන්න තියෙන හොඳම ආරක්ෂිත දේ තමයි නිදිමත නම් පැත්තකට වෙලා හොඳට නිදාගෙන ඉවර වෙලා ගමන් යන්න. නැතිව නිදිමතේ වාහන පදවන එක නෙවෙයි. බොහොම කණගාටුදායක මරණයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1051 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 560 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site