IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


යතුරු පැදි එකිනෙක ගැටී දෙන්නෙක් මරුට

(නිමල් ජයරත්න )

අරලගංවිල දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන මාර්ගයේ, සිරිපාලන විහාරස්ථානය ඉදිරිපිටදි  යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරෙන් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ, බෝගස් හන්දිය අරලගංවිල ලිපිනයේ පදිංචි 21 වියති තිළිණ බණ්ඩාර සහ වෙහෙරගල රුහුණුගම ලිපිනයේ පදිංචි අවුරුදු පනස් පහක් වයසති ඩී.එම්  දිසානායක බණ්ඩාර යන අය බව පරීක්ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.

ඔහුගේ යතුරු පැදියේ පැමිණි අවුරුදු 47ක් වයසති කාන්තාවක් තුවාල ලබා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

 

 



අදහස් (1)

යතුරු පැදි එකිනෙක ගැටී දෙන්නෙක් මරුට

කුණරතන Wednesday, 19 November 2025 10:31 AM

කෝ මේ ආරක්ෂක ඇමති. බංකු අරගෙන එන්න මෝට බයිසිකල් ගැන ඉගෙනගන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 73 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 902 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2528 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site