(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (13) පෙනී සිටියේය.
අල්ලස් කොමිසම විසින් කරන ලද දැනුම් දීමකට අනුව එලෙස පැමිණි හිටපු ජනාධිපතිවරයා පැය පහක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පිටව ගියේය
වසර 15 කට ඉහතදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ජනාධිපතිවරයා මෙලෙස කැඳවූ බව එම කොමිසම සඳහන් කරයි
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෛත්‍රීගෙන් පැය 5ක ප්‍රකාශයක්