IMG-LOGO

මේ වසරේ වෙඩි තැබීම් 66 ක්

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මෙම වසරේ ජනවාරි මස සිට අද  (11) දින දක්වා දිවයින පුරා වෙඩිතැබීම් සිදුවීම් 66 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි

ඒ අතර   සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් සිද්ධීන් 48 කි. එයින් පුද්ගලයන් 37 කු මියගොස් තවත් පුද්ගලයන් 37 කු තුවාල ලබා ඇත .

පානදුර පොලිස් කොට්ඨාසය තුළ පමණක් ගෙවුණු මාස දෙකහමාර තුළ පානදුර දකුණ සහ හිරන පොලිස් වසම් වල වෙඩි තැබීම් පහක් සිදුවී එක් අයෙකු මියගොස් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

විදේශ ගතව  සිටින  මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන කුඩු සලිඳු පානදුර  නිලංග  යන දෙදෙනා අතර පවතින විරසකය හේතුවෙන් එම වෙඩි තැබීම් සිදුව ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (1)

මේ වසරේ වෙඩි තැබීම් 66 ක්

යෝගා ඩෝබි Friday, 11 July 2025 02:44 PM

ළඟදී ඉඳලා පාතාලයට මෙච්චර හයියක් ඇවිත් තියෙන්නේ පසුගිය ආණ්ඩුවල ඉහළම තැන්වලින් ලොකු හයියක් ලැබුණු නිසා කියලා පැහැදිලියි. ඒ නිසා වත්මන් ආණ්ඩුවේ නායකයෝ හුඟක් පරිස්සම් වුණොත් හොඳයි. මේ මිනීමරුවන්ට ඕනෑම අපරාධයක් කළ හැකියි...

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1207 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site