(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මිනිසුන්ගේ බදු මුදලට වග විය හැකි ක්‍රමයක් වෙනුවෙන් පාලනය මෙහෙයවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී කීවාය.
"නිදහසින් පසු මෙරට මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයට හේතු වූයේ මූල්‍ය විනය පිරිහීමයි. ආර්ථික අර්බුදයේ කටුක නීරස ප්‍රතිඵල විඳීමට සිදුවූයේ අහිංසක ජනතාවටයි.මහජන බදු මුදල් රටේ සංවර්ධනයට යොදා ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට තිබෙනවා.රට ආර්ථික අර්බුදයට ඇද දැමූ සැබෑ වරදකරුවන් හඳුනා ගෙන ඔවුන් නීතිය හමුවට ගෙන ඒම සහ නැවත කිසිදා එවන් තත්ත්වයක් ඇති නොවීමට පසුබිම සැලසීම ජාතික ජන බලවේග ආණ්ඩුව සැබෑ ලෙසම හඳුනාගෙන තිබෙනවා.මූල්‍ය ක්‍රමෝපාය ඉලක්ක සපුරා ගැනීමට පක්ෂ විපක්ෂ සැමගේ සහය අප බලාපොරොත්තු වෙනවා.
ණය අර්බුදය එක පාලකයෙකුගේ වරදින් සිදුවූවක් ලෙස නොව සමස්ත ක්රියාදාමයේ අර්බුදයක් ලෙස අප පිළිගන්නවා යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මිනිසුන්ගේ බදු මුදලට වග වන පාලනයක් හදනවා