IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මාවිල්ආරු තාවකාලික ප්‍රතිසංස්කරණය අරඹයි

(අමදෝරු අමරජීව)

මාවිල් ආරු අමුණේ බැම්ම කැඩී ගිය ස්ථාන තාවකාලිකව සකස්කර 2025/26 මහා කන්නයට ජලය ලබාදීමට හැකි පරිදි තාවකාලික ප්‍රතිසංස්කරණ අද (24) ආරම්භ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි .

කැඩී ගිය ස්ථාන තාවකාලිකව සකස්කර ගෙන යමින් පවතින අතර මහා කන්නයට ජලය ලබාදීම පිළිබඳව අනිසි බියක් ඇති කරගත යුතුව නැතැයි ත්‍රිකුණාමල වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු කේ.සුබ්‍රමනියම්  මහතා පැවසීය .

මේ අතර සේරුනුවර මහවැලි ගංවතුර ආරක්ෂණ වේල්ලේ ස්ථාන තිස් දෙකක් කැඩී ගොස් ඇති අතර එම ස්ථාන තාවකාලිකව සකස් කරමින් බැම්ම දිගේ ඉදිරියට ගමන් කරමින් එම ප්‍රතිසංස්කරණ මෙහෙයුමේ ඉංජිනේරුවරු නිරත වී සිටින බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීහ .

 



අදහස් (0)

මාවිල්ආරු තාවකාලික ප්‍රතිසංස්කරණය අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1044 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site