(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මාරවිල රෝහලේදී මිය යන මිනිසුන් දෙවරක් මිය යන බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රෝහලේ දේහයන් කපන ආයුධ කට්ටලය පැරණි වීම ඊට හේතුව බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"මාරවිල රෝහලේ මෝචරිය ගිලා බැහැලා.වැඩ කරන්නේ මෝචරියේ එක අධි ශීතකරණයයි. ඒ නිසා දේහයන් නරක් වෙන තත්ත්වය වැඩිවෙලා. අවට රෝහල් වලට දේහයන් යවන්න සිදු වෙලා.දේහයන් කැපීමට භාවිත කරන ආයුධ කට්ටලය පරණ වෙලා.මේවා අවුරුදු හයකට වඩා පරණයි.මේ නිසා මිනිස්සු දෙපාරක් මැරෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මාරවිල රෝහලේදී මැරෙන මිනිස්සු දෙපාරක් මැරෙනවා