ලෝක පෘථිවි දිනය අදට (22) යෙදී ඇත. මිනිසා පරිසරයත් සමග ඇති බැඳීම මේ දිනයේ දී සැමරෙයි.
සෑම පෘථිවි දිනයකදීම පැළයක් සිටුවීමෙන් පෘථිවියට ආදරය දැක්වීමට සමහරු පුරුදු වී සිටිති. මේ උතුම් දිනයේදීම ගස් කැපීමට උත්සුක වන මිනිසුන් ද නැත්තේ ද නැත. 1970 වර්ෂයේ සිට මේ දක්වා ලෝක පෘථිවි දින කොපමණ අප පසු කර ඇත් ද ? පරිසර හිතකාමී ශාක ප්‍රභේද සිටුවීමෙන් ද, නැතුවම බැරි ජලය සුරැකීමෙන් ද, මෙවර පෘථිවි දිනය සැමරීමට අපට එක්විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මනවසම්පත් කළමනාකරණය කරමු. අපි අනගත පරපුරට මව කළමනාකරණය කළයුතු වේ. (අ)
ලෝකයේ වන සම්පත් විනාශ කරනවා. භූගත සම්පත්,ජලය ගොඩට අදිනවා. භුමි කම්පා ඇතිවෙනවා. කාන්තාර නැවත බිහි වෙනවා.දියුණු රටවල් පෘතුවිය ආරක්ෂා කරනවා.අි විනාශ කරනවා. (නි)
වන සම්පත රැක ගත්තේ නැත්නම් අපිට වෙන්නේ මොනවද කියලා අපිම දන්නේ නැහැ. (නි)
ඇතිවීම,නැතිවීම, ලෝක දර්මතාවයක්. ඇය වගේම මිහි තලයේ වෙසෙන සෑම ජීවී, අජීවී වස්තුවකටම සම අයිතිවාසිකම් හිමිවිය යුතුයි. නමුත් පරිසරය කලමනාකරණය මනසින් උසස් මිනිසාම කල යුතු වන අතරම. නැතිවීමේ ශිග්‍රතාවය නිර්ණය කරන සාදකයත් මිනිසාමයි. මනසින් උසස් මානවයන් මිහි පිට බිහි වීම මගේ ප්‍රාර්තනාවයි.(නදී)
වර්තමානය ගැන පමණක් සිතන මිනිසුන් සිටින මෙවන් සමයක අනාගතය ගැන සිතීමට කාලය එලබ ඇත.(නදී)