(රොමේෂ් මධුසංක)
මුලතිව් මාන්කුලම් පනික්කන් කුලම් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබී මවකගේ සහ දියණියන් දෙදෙනකුගේ මළ සිරුරු අද සොයා ගත් බවට මාන්කුලම් පොලිසිය පැවසීය.
පනික්කන් කුලම් ප්‍රදේශයේ පදිංචි අදාළ මව සහ දියණියන් දෙදෙනා ජීවත් වූ නිවසේ අසල වෙනත් ගෙවත්තක ළිඳක තිබී එම මළ සිරු සොයා ගත් බවට පොලිසිය පැවසීය.
ළිඳේ තිබුණු අදාළ මළ සිරුරු පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරිවරයා විසින් පොලිසියට දැනුම් දෙනු ලැබීය.
අනතුරුව එම ස්ථානයට පැමිණි මාන්කුලන් පොලිසිය මාන්කුලම් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයන් පරිදි මළ සිරුරු ළිඳෙන් ගොඩට ගෙන මළ සිරුරු මාන්කුළම් රෝහල වෙතට රැගෙන යනු ලැබීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මව දියණියන් දෙදෙනාගේ සිරුර ළිඳෙන් හමුවේ
Bunny Preena Friday, 25 July 2025 10:09 AM
පවුල් ආරවුලක් වත්ද