IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාරවිල රෝහ‍ලේදී මැරෙන මිනිස්සු දෙපාරක් මැරෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මාරවිල රෝහලේදී  මිය යන මිනිසුන් දෙවරක් මිය යන බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රෝහලේ දේහයන් කපන ආයුධ කට්ටලය පැරණි වීම ඊට හේතුව බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"මාරවිල රෝහලේ මෝචරිය ගිලා බැහැලා.වැඩ කරන්නේ මෝචරියේ එක අධි ශීතකරණයයි. ඒ නිසා දේහයන් නරක් වෙන තත්ත්වය වැඩිවෙලා. අවට රෝහල් වලට දේහයන් යවන්න සිදු වෙලා.දේහයන් කැපීමට භාවිත කරන ආයුධ කට්ටලය පරණ වෙලා.මේවා අවුරුදු හයකට වඩා පරණයි.මේ නිසා මිනිස්සු දෙපාරක් මැරෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (5)

මාරවිල රෝහ‍ලේදී මැරෙන මිනිස්සු දෙපාරක් මැරෙනවා

Samson Munasinghe Tuesday, 21 October 2025 05:49 PM

හෙක්ටර් අප්පුහාමි මහතා මාරම බුද්ධිමතෙක්. හැකි ඉක්මනින් ඒ මහතාගේ යෝජනාව පලගැන්වෙනු ඇතැයි මා සිතමි. ඒ මහතාට තිසරණ සරණයි!

:       4       2

පුවක්දණ්ඩේ විමලේ Tuesday, 21 October 2025 05:54 PM

අවුරුදු පහක් යනකම් අපිට ඕක මතක නැතුව තිබුණේ.

:       1       11

අරවින්ද මොණරවිල Tuesday, 21 October 2025 06:49 PM

උබලා හැදුව රට තමයි ඒ ලැජ්ජාවක් නැතිව තව කියවන්නත් එනවා....

:       1       9

Upul Tuesday, 21 October 2025 10:50 PM

තමුසෙලා ඉන්න කාලෙ කරපු වැඩවල ප්‍රතිඵල තමයි. දැන් බොරුවට කියවන්න එපා. හොරකාපු සල්ලි දාලා ඒවා අරන් දෙනවා.

:       1       9

ගමේ එකාලා Tuesday, 21 October 2025 11:21 PM

හිටපු සෞඛ්‍ය ඇමතියා හිටපු කාලේ බාල බෙහෙත් බීලා මැරුණා.සමහරුන්ගේ ඇස් අන්ද උනා.අප්පුහාමිට මතක නැතුවයි ?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site